'' පුතා මල් ගෙනත් නෑ වගේ.''
''මං ගෙනා මල් ඉවරයි .''
පුෂ්පා හිනාවකින් තිස්ස දෙස බැලුවා.
දකුණු කම්මුලේ හරි ලස්සන සුළියක් .
නිකං ඉන්නකොට වැඩිය හොඳ ලස්සනයි හිනා වෙනකොට.
“ඔයා කොහේද ඉන්නේ” “උඩහා වත්තෙ ගෙදර” “මොකක් ද නම” “ඇයි අහන්නේ… මගේ නම පුෂ්පලතා” “මලක් නොවෙයි මල් වැලක්”
Author | T. B. Ilangaratne (ටී. බී. ඉලංගරත්න) |
There are no reviews yet
Customers who bought this item also bought
අසිත සහ විනීතා
රු.890
පෙරළිය
රු.380
මල්සරාව
රු.575
යොවුන් විමන්
රු.220
නයනා
රු.1,180
ළසඳා
රු.570
මංගලා
රු.350