ගොදුරු ලොබ කෙටිකතා සංග්‍රහය ප්‍රකාශයට පත් වූයේ 1973 වර්ෂයේදීය.
එදා - මෙදා තුර පාඨකයාගේ ප්‍රසාදයට පත් වී ඇති මේ කතා අතර අපටත් දවසක ඉර පායාදෝ නම් කෙටිකතාව වඩාත් කැපී පෙනෙනුයේ දැන් කලක පටන් අධ්‍යාපන පොදු සහතිකපත්‍ර (සාමාන්‍ය පෙළ) පරීක්ෂණය සඳහා නිර්දේශිත එකම කෙටි කතාව ලෙසින් දහස් සංඛ්‍යාත සිසු දරුවන්ගේ මෙන්ම ගුරු භවතුන්ගේ ද රසඥතාව පෝෂණය කිරීමට සමත් වී ඇති හෙයිනි.
Author | Mahacharya A. V. Suraweera |
Language | Sinhala |
ISBN New | 0 |
Pages | 0 |