ප්රමුඛ සිංහල ඔත්තුකරුවා සහ ඔහුගේ පරපුරේ කතාව
තම්බි මුදියන්සේ නම් කුප්රකට නාමයෙන් හැඳින්වුණු
පුද්ගලයෙක් අවුරුදු 200 කට ඈත අතීතයේ ශ්රී ලංකාවේ ජිවත් වූයේය.
ඉංග්රීසින් මෙරට ආක්රමණය කළ අවධියේ, ඔවුන්ගේ ඔත්තු සේවයට එක් වී සිටි ප්රමුඛතම
ස්වදේශික ඔත්තුකරුවා වූයේ ‘තම්බි මුදියන්සේ’ යන කුප්රකට නාමයෙන් පසු කාලයක දී හැඳින්වුණු දොන් ඒඩ්රියන්
විජේසිංහ ජයවර්ධනය. ඔහු ද, පසු කාලයක දී ඔහුගේ මී මුනුබුරා ද, ශ්රී ලංකාවේ දේශපාලන, ආර්ථික, සමාජ හා සංස්කෘතික
ඉතිහාසය වෙනස් කරන්නට දායක වෙමින් ක්රියා කළෝ ය.
ඒ ඔහු, නීච ඔත්තුකරුවකු ලෙස කටයුතු කරමිනි.
මීමුනුබුරා රටේ නායකයා ලෙස කටයුතු කරමිනි.
ශ්රී ලංකාවේ ප්රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන යනු ඔහුගේ මීමුනුබුරාය.
මේ ඔවුන්ගේ කතාවයි.
ඉතිහාසය ප්රතිනිර්මාණය වෙයි.
අනාගතය පුරෝකථනය කරන්නට නම් ඉතිහාසය නිවැරදි ව කියවා වර්තමානය සමග ගළපා ගත යුතුය.
| Language | Sinhala |
| Pages | 191 |
There are no reviews yet