"අපෙන් සල්ලි ඉල්ලන්ඩ ඌ එවන්ඩ, උඹට ලැජ්ජා නැද්ද? ආයෙ ආවොත් ඇත්තමයි අඬු කඩනවා! එතකොට උඹට අබ්බගාතයෙක් තමා බඳින්න වෙන්නෙ.
කෙළින් කතා කරපං ඉක්කි උඹම...!
ආයේ තෝල්කයො මොකටද...”
"නෙලුම්! කියන මඟුලක් තේරෙන්ඩ කියනවද?
ඇගට කඩා පනින්ඩද මට මේ ලහියෙ එන්ඩ කිව්වේ?"
"රගපාන්ඩ එපා ඉක්කි! උඹ අර කොල්ලාව එව්වේ සේසිරිව බය කරලා සල්ලි ගන්ඩද? සේසිරිට තර්ජනේ කරලා...?
ඌ උඹට ලොකු ඇති!
මට නං ඔය සෙප්පඩියා ලොකු නෑ...!"
| Samaraweera Wijayasinghe | Manohari Jayalath |
| Sinhala | Sinhala |
| 9789557339139 | 9786246743253 |
| 284 | 338 |
There are no reviews yet
Customers who bought this item also bought
ණයානන්දය
රු.900
පුද්ගලිකයි රහසිගතයි
රු.1,300
වසඟ
රු.1,200
දිගම දිග දිග දෑත
රු.1,500
මව්වත් හදවත්
රු.1,200
සීගිරි කොදෙව්
රු.750
සුනඛ ආර්යා
රු.950
රිදී
රු.1,600
BB - බීබී
රු.450
ඉටි කුටිය විනිවිදිමි
රු.900
ගජගා
රු.1,400
මැයි මාර ප්රසංගය
රු.700