ඉතිං මං හදිස්සි වෙලා කලබලෙන් නොදන්න කොමට ගිනි බෝලකාරයෙක්ව බදාගත්ත. ඊට පස්සේ තමයි එන්ට තියා ගත්තෙ බෙරකාරයොයො, තාලම්කාරයොයි, ආඩම්බරේට ඇවිදින අලි ඇත්තුයි, දිලිසෙන වෙස් තට්ටුව ඉහට දමා ගත්ත නැට්ටුවොයි, නෛයිඅඩිකාරයොයි. අනේ මං පෙරහැරේ ලස්සන දැක්කේ ඊට පස්සෙයි බුදු නංගියෙ.ඒත් එතකොට මං ඉක්මං වෙලා ගිනිබෝලකාරයෙක් බදාගෙන අහවරයි.දැන් ඉතිං නිතරෝම පිච්චි පිච්චි ජීවත් වෙනව..
| Author | Virajini Tennakoon |
| Language | Sinhala |
| ISBN | 9789553112491 |
| pages | 380 |
There are no reviews yet
Customers who bought this item also bought
නොගන් ගිරිහිස නෙතින් ඉවතට
රු.1,000
- 11 %
අසනග වැසි
11% රු.1,250
රු.1,400
කොළපාට ඇස් - May December Romance
රු.1,600
- 10 %
සිතේ කෙටුණු දේවනාගර
10% රු.1,080
රු.1,200
තල් අරණේ කතන්දරය
රු.1,600
මිනිස් ලකුණ
රු.850
වෙජිටේරියන්
රු.1,100
සුළඟ මගේ නම දනී
රු.1,400
භූතාවේශය
රු.1,750
ලැවෙන්ඩර්
රු.750
හඬ නිහඬ
රු.1,700
සත්සද නොහොත් මාලි අල්මේදාගේ හත්දවස
රු.1,800