කන්දක් සේමා | සුමිත්‍රා රාහුබද්ධ රාජ්‍ය සාහිත්‍ය සම්මානය විද්‍යෝදය සම්මානය ගොඩගේ සම්මානය ස්වර්ණ පුස්තක සම්මානය හිමි කර ගත් විශිෂ්ට කෘතියකි.
නූපා ජපානයේ නීගතාවට යන්නේ සකුරා මල් පිපුණු අරුමය බලන්න නෙවෙයි. තමුන්ගේ රටේ සමාජ ආර්ථිකයයි, සංස්කෘතියයි, දේශපාලනයයි නූපාව ජපානයට පිටුවහල් කරනවා. නූපා, නීගතාවේ සන්ජෝ නගරයේ සැරිසරන්නිය වෙන්නේ කවුරු හරි සොරා ගත්තු තමුන්ගේ තරුණ ජීවිතය නැවත සොයා ගන්නයි. සූමිකාවා පරම්පරාවේ මළවුන් ඇවිත්, ලංකාවෙන් ආව ඥාතියා ප්‍රතික්ෂේප කලාට, සන්ජෝ නගරයේ සැරිසරන්නිය - නගරයටයි, එහි සංස්කෘතියටයි බද්ධ වෙනවා.
| Language | Sinhala |
| Pages* | 270 |
Customers who bought this item also bought
ලොවීනා
රු.1,650
ඇහි පියන් ඇහැරිලා
රු.450
අපොයියාව
රු.600
හුදෙකලා වූ ගැහැණියක ගේ පාපොච්චාරණය
රු.500
කුර හඬෙකි වියැකෙන
රු.1,250
කැමෙලියා
රු.975
අත අත නෑර
රු.1,920
ඉටි පහන්
රු.1,650
පණපිටින් දවාලූ තහනම් ප්‍රේමය
රු.480
පෙම් පුවතක්
රු.850