තහනම් ආලය නිසා පණපිටින් ගිනිතැබීමට ලක්ව දිවි ගලවාගත් පලස්තීන බටහිර ඉවුරේ තරුණියගේ සත්‍ය කතාව.
මෙහි කියවෙන්නේ බටහිර ඉවුරේ පමණක් නොව ඒ කලාපයේ තවත් බොහෝ රටවල ඉපදීමට තරම් අවාසනාවන්ත වූ ගැහැණුන්ගේ ශෝචනීය ජීවිත පිලිබඳ සැඟවුණු සත්‍යයයි. වඩාත් අවාසනාවන්ත තත්වය වන්නේ වසරකට මේ රටවල මෙවැනි සිදුවීම් දහස් ගණනක් සිදු වූවද ලෝකයාට දැනගැනීමට ලැබෙන්නේ ඉන් කිහිපයක් පමණක් වීමය. ඇදහිය නොහැකි කෘරත්වයක් පිලිබඳ කියවෙන මෙහි පසුබිමේ සටහන්ව ඇත්තේ ජීවත්වීම සඳහා ගැහැනියකගේ වූ අධිෂ්ඨානය පිළිබඳව කතන්දරයි.
Author | L. S. S. Pathirathna (එල්. එස්. එස්. පතිරත්න) |
ISBN New | 978-955-652-696-8 |
Language | Sinhala |
Pages* | 226 |
There are no reviews yet
Customers who bought this item also bought
අත අත නෑර
රු.700
කන්දක් සේමා
රු.1,500
පටලැවිල්ල
රු.680
හුදෙකලා වූ ගැහැණියක ගේ පාපොච්චාරණය
රු.500
ලොවීනා
රු.1,650