බටලන්දට ගිනි තැබුවෙමු
දේශපාලකයකුගේ අපරාධ ඉතිහාසය 1977 - 1997
බටලන්දට ගිනි තැබුවෙමු ජනමාධ්‍යකරුවකුගේ දශක කීපයක ගවේෂණයකි. ජීවිතය පරදුවට තබා නිල අපරාධකරුවන් සොයා රටවල් ගණනාවකට යමින් කෙරුණු වීර චාරිකාවකි. බටලන්ද කොමිසම ආරම්භ වූයේ ඔහු රහස් පොලීසියට කළ පැමිණිල්ලක් අනුවය. බටලන්දට ගිනි තැබුවෙමු මේ අතීත වාර්තාකරණය වර්තමානයට යා කිරීමකි. ත්‍රාසජනක චිත්‍රපටයක හැඩය ගත්ත ද මේ ග්‍රන්ථය, ජිවත් වූ හා ජිවත් වෙමින් සිටින මිනිසුන්ගේ සැබෑ නම්ගම් වලින්ම රචනා වූවකි.
| Language | Sinhala |
| ISBN | 9789559549321 |
| Pages | 240 |
There are no reviews yet
Customers who bought this item also bought
1981 යාපනය ගිනිලෑම
රු.800
සීනි මුරුක්කු
රු.1,200
රණසිංහ ප්‍රේමදාසගේ රහස් කතා හා වසන් කෙරෙන දේශපාලන සාහිත්‍යය
රු.800
මැයි මාර ප්‍රසංගය
රු.700
රන් නාරි කුඤ්ජරය
රු.1,200
එළියකන්ද වධ කඳවුර
රු.850
දිස්පරයු
රු.1,750
පාස්කු ඉරිදා ප්‍රහාරය
රු.1,500
තැනිතලාවේ පිහිටි කුඩා නගරය
රු.1,550
සන්තියාගෝ නම් සැරිසරන්නා
රු.980
බෞද්ධයාගේ අත්පොත
රු.600
ගෝරා
රු.1,850