බෞද්ධකම උපතින් හිමිවන්නක් නොවේ. නියම බෞද්ධයාට අවශ්‍ය මූලික දැනුම ලබාගැනීමටත් බෞද්ධකු වශයෙන් හැසිරීමට අවශ්‍ය හැදියාව ලබා ගැනීමටත් මුලින්ම කියවිය යුතු පොතකි.
සත්‍යය ඔබ ළඟ ම ය. එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන් ම අවබෝධ කළ හැකිය.
එහෙත් එය අසීරු ය.
වෙනත් කිසිවකු විසින් එය ඔබට ප්රදානය කළ නො හැකිය.
තථාගතයන් වහන්සේට කළ හැක්කේ ද මග කියා දීම පමණකි. එය අවබෝධ කර ගත යුත්තේ ඔබ ම ය.
ඒ නිවැරදි මග නොඅඩු කොට වටහා ගැනීමට අතිපූජ්‍ය මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේගේ සරල පොත් පෙළ ඔබට උපකාර කරයි.
| Sinhala | Sinhala |
| 184 | 0 |
Customers who bought this item also bought
අභිධර්මයේ මූලික කරුණු
රු.430
චතුරාර්ය සත්‍යය
රු.440
කෙලෙස් එක්දහස් පන්සියය
රු.620
පටිච්ච සමුප්පාද විවරණය
රු.510
අභිධර්ම මාර්ගය
රු.680
අභිධර්මාර්ථ සංග්‍රහය
රු.350
බුද්ධ නීති සංග්‍රහය
රු.370
Pradeepa පැරණි සාහිත්‍ය පොත් එකතුව 01
රු.1,045
පොහොය දිනය
රු.440
පුණ්‍යෝපදේශය
රු.540
සතිපට්ඨාන භාවනා ක්‍රමය
රු.330
සතිපට්ඨාන භාවනා විවේචනය සහ තවත් කෘති
රු.370