1981 යාපනය ගිනිලෑම
දේශපාලන පොලීසියේ වැඩ ඇල්ලීම යළිත් උත්සන්න වෙමින් පවතී. එය ජන ජීවිතයේ පැවත්මට තර්ජනයකි. අමන පාලක පැලන්තියකින් නිදහස් විමට රටවැසියනට ඇති අයිතිය පාගා දැමීමකි. නීතියේ ආරක්ෂකයා විය යුතු පොලීසිය දේශපාලකයාගේ ආරක්ෂකයා වීම ආරම්භවන්නේ කොතැනකින්ද? එහි ස්වභාවය කෙසේවිද? මේ ගවේෂණාත්මක වාර්තාවෙන් සොයා බැලෙන්නේ එයයි. මෙය දශක තුනකට ආසන්න කාලයක වෙහෙසකි. 1981 යාපනය ගිනිලෑම ගැන සිංහලෙන් ලියැවෙන මුල්ම ගවේෂණාත්මක කෘතිය ද වන්නේ ය. පාලකයන් බංකොළොත් කළ අඳුරු රටක වෙසෙන ජනයාට ඉසුරුමත් හෙට දවසක් උදා කර ගැනීමට යන ගමනට මේ කෘතිය බලවත් ආලෝකයක් සපයනු ඇත.
| Sinhala | Sinhala |
| 9789557339139 | 9789559549314 |
| 284 | 174 |
There are no reviews yet
Customers who bought this item also bought
බටලන්දට ගිනි තැබුවෙමු
රු.1,000
- 20 %
එළියකන්ද වධ කඳවුර
20% රු.680
රු.850
- 20 %
සීනි මුරුක්කු
20% රු.960
රු.1,200
- 20 %
මැයි මාර ප්‍රසංගය
20% රු.560
රු.650
- 20 %
මන්දෝදරි
20% රු.1,320
රු.1,650
- 20 %
කැමෙලියා
20% රු.780
රු.975
Forget Me Not | මල් කිණිත්තක පුරාවෘත්තය
රු.1,200
- 20 %
සෙංකොට්ටං
20% රු.800
රු.850
- 20 %
අපොයියාව
20% රු.560
රු.700
නිල් කට්රොල්
රු.1,650
- 20 %
යදම්
20% රු.1,400
රු.1,750
රණසිංහ ප්‍රේමදාසගේ රහස් කතා හා වසන් කෙරෙන දේශපාලන සාහිත්‍යය
රු.800