AULO COELHO
THE ALCHEMIST
පාවුලෝ කොයියෝ - සන්තියාගෝ නම් සැරිසරන්නා
නැවත නැවත දකිනා සිහිනයක් අනුව යමින් සිය ඉරණම ලුහුබැඳ යන එඬ්ර කොල්ලෙකුගේ ජීවන පුවතක ආකාරයෙන් දිග හැරෙන ‘සන්තියාගෝ නම් සැරිසරන්නා’ නම් මෙම කෘතිය මතුපිටින් හුදු පුද්ගල වීර චාරිකාවක් සේ ගලා ගියද සැබැවින්ම එය අපේ ජීවිතය වඩ වඩාත් පුළුල් කරලීමේ සමත් ගැඹුරු අරුත් දනවන අසිරිමත් නිර්මාණයකි. සිය සිහින ලුහුබැඳ යාමේ අසිරිය, ඇතුළු හදට සවන් දීමේ වැදගත්කම මෙන්ම දිවි මගෙහි හමුවන දහසකුත් එකක් නිමිති නිවැරැදිව වටහාගැනීමේ අවශ්‍යතාවක් මෙමඟින් අපූරුවට විදහා දැක්වෙයි.
එසේම ප්‍රේමයේ සුන්දරත්වයත්, මනුෂ්‍යත්වය තුළ ගැබ්ව පවත්නා ප්‍රබලතා මෙන්ම දුබලකම්ද මෙම කෘතිය මගින් මතු කරනු ලබයි.
| Language | Sinhala |
| Pages* | 0 |
Customers who bought this item also bought
බටලන්දට ගිනි තැබුවෙමු
රු.1,000