පින උසස් පහත් වන්නේ අඩු වැඩි වන්නේ කරන තැනැත්තාගේ කිරීමේ හොඳ නො හොඳකම් අනුවය. තුනුරුවන් ගැන දැනීමක් නැතිව වැඳුම් පිදුම් කළ යුතු ගැන වැඳුම් පිදුම් කළ යුතු ආකාරය ගැන ඒවායේ අනුසස් ගැන හරි දැනුමක් නැතිව ගතානුගතිකව වැඳුම් පිදුම් කරනුවන්ට එයින් උසස් පිනක් නොලැබිය හැකි ය. උසස් පිනක් ලැබිය හැකි වන්නේ ඒවා ගැන දැනුම ඇතිව ක්‍රමානුකූලව එය කරන තැනැත්තාට ය. මේ පොත කියවීමෙන් ඒ දැනුම ඇතිකරගෙන ක්‍රමානුකූලව මහත් ඵල වන පරිදි වැඳුම් පිදුම් කරගත හැකි වනු ඇත.
Author | Venerable. Rerukane Chandawimala Maha Nayaka Thero (පූජ්‍ය. රේරුකානේ චන්දවිමල මහා නායක හිමි) |
ISBN New | 955-8663-14-X |
Language | Sinhala |
Pages* | 0 |
Customers who bought this item also bought
අභිධර්මයේ මූලික කරුණු
රු.240
කෙලෙස් එක්දහස් පන්සියය
රු.620
චතුරාර්ය සත්‍යය
රු.210
බෞද්ධයාගේ අත්පොත
රු.350
සතිපට්ඨාන භාවනා ක්‍රමය
රු.175
අභිධර්ම මාර්ගය
රු.370
සතිපට්ඨාන භාවනා විවේචනය සහ තවත් කෘති
රු.185
අභිධර්මාර්ථ සංග‍්‍රහය
රු.190