කෙලෙසුන් බෙහෙවින් වැඩෙන්නේ ආර්ය ධර්මය නොදත් ආර්ය ධර්මයේ නො හික්මවන ලද කෙලෙසුන් නොහඳුනන අන්ධ පෘතග්ජනයන්ගේ සිත්වල ය. ඔවුන්ගේ සිත් කෙලෙස් නැමති විස ගස්වලට සරුබිම් ය. මේ පොත කියවා කෙලෙසුන් ගැන දැනීමක් ඇති කර ගැනීම තමන්ගේ සිත් පිරිසිදු කරගනු කැමති ගිහි පැවිදි සියලු පින්වතුන්ට ඉතා ප්‍රයෝජන වනු ඇත.
| Sinhala | Sinhala |
| 184 | 0 |
Customers who bought this item also bought
අභිධර්මයේ මූලික කරුණු
රු.430
චතුරාර්ය සත්‍යය
රු.440
පටිච්ච සමුප්පාද විවරණය
රු.510
සතිපට්ඨාන භාවනා ක්‍රමය
රු.330
විදර්ශනා භාවනා ක්‍රමය
රු.500
අභිධර්ම මාර්ගය
රු.680
බෞද්ධයාගේ අත්පොත
රු.350
බුද්ධ නීති සංග්‍රහය
රු.370
අභිධර්මාර්ථ සංග්‍රහය
රු.350
ධර්ම විනිශ්චය
රු.530
සතිපට්ඨාන භාවනා විවේචනය සහ තවත් කෘති
රු.370
උපසම්පදා ශීලය
රු.760