මානසික සහ ආධ්‍යාත්මික නීති සම්බන්ධ ව වසර හතළිහකට වැඩි කාලයක නවමු පරීක්ෂණ කල ආචාර්ය ජෝසප් මර්ෆි ගේ ආකර්ෂණීය සොයාගැනීම් මේ අගනා කෘතියෙහි අන්තර්ගත වේ. ඔබගේ ජීවිතයේ හැම අංශයකම වර්ධනය සඳහා, යටි සිතේ බලය උපයෝගී කර ගැනීමේ උපක්‍රම මෙහි විස්තර කෙරෙහි.
මෙහි සඳහන් ඉතා වැදගත් කරුණු අතර කිහිපයක් නම්,
* කනස්සල්ල, බය සහ ඍණ සිතුවිලි ජය ගැනීම
* මූල්‍ය සාර්ථකත්වයට සහ නිදහසට ගත යුතු පියවර
* ස්වයං පිළිගැනීම සහ සෞභාග්‍ය අත්පත් කරගැනීම
* සම්බන්ධතා වගා කිරීම සහ සතුට විඳ ගැනීම
* සුවය සහ සැපත සඳහා අනන්ත හැකියාව වැඩට ගැනීම
Author | Leelananda Gamachchi (ලීලානන්ද ගමාච්චි) |
Language | Sinhala |
Pages* | 423 |
Customers who bought this item also bought
යටි සිත 1 - ඔබේ විස්මිත මෙහෙකරු
රු.1,450
කෝපය ජය ගන්නේ මෙහෙමයි
රු.740
ආදරය දැනෙන්න ජීවත් වෙන්න
රු.880
යහපත් බිරිඳක විය හැකි මග
රු.500
සාර්ථක පවුල් ජීවිතයකට මනෝවිද්‍යාත්මක මඟ පෙන්වීමක්
රු.400
අතීතය ගුරුවරයෙකි
රු.1,200
මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත ළමා කතා පොත් කට්ටලය
රු.3,060
WGK ධනාත්මකව සිතන්න - අරගෙන කියවන්න
රු.2,000
ඔබේ යහන සකසන්න
රු.380
මතකය වැඩි දියුණු කිරීමේ උපාය මාර්ග (මතකය පිළිබඳ මනෝ විද්‍යාත්මක විග්‍රහයක්)
රු.380