අප හැම කෙනෙකුටම අතීතයක් ඇත. ඒ අතීතය සිහි කිරීමෙන් සතුටක් හෝ දුකක් ඇති විය හැකිය. ඉන් කවරක් වුව කම් නැත. අතීතයෙන් අනාගතයට අසාමාන්‍ය දැනුමක් ලබාගත හැකි බව නම් පැහැදිලිය....
දෙමාපියන් ජීවත් වීමෙන් දරුවන්ට ජීවත්වීමට යමක් උගන්වන බව සත්‍යයකි. දෙමාපියන්ගේ නිසරු හෝ සරු ජීවන යාත්‍රාව අද අපට විභාග කරමින් යම් ආලෝකයක් අනාගතයට ලබාගත නොහැකිද? එය කිසිසේත් අතීතකාමය නොවේ; අත්දැකීම් උරුමකර ගැනීමකි..
" ආදරය දැනෙන්න ජීවත් වෙන්න" සහ "ජීවිතයට ගරු කරන්න " යන කෘති දෙක මගින් අවධානයට ලක්වූ අඹු සැමි ජීවන සබඳතා වල සංකීර්ණ ගැටලුවල තවත් ස්වරූපයක් මේ කෘතියෙහි ඇතුළත් චරිත හා සිද්ධි වලින් විග්රහ කෙරේ.
* අහසට අතුපතර විහිදුණු වනස්පතිය අපට පෙනේ.
* එහෙත් අපට නොපෙනෙන මහා ශක්තිය ඇත්තේ පොළව යට නොවේද ?

Author | Prof. Sarath Wijesooriya |
Language | Sinhala |
Pages* | 298 |
There are no reviews yet
Customers who bought this item also bought
ආදරය දැනෙන්න ජීවත් වෙන්න
රු.880
යටි සිත 2
රු.1,500
යහපත් බිරිඳක විය හැකි මග
රු.500
සාර්ථක පවුල් ජීවිතයකට මනෝවිද්‍යාත්මක මඟ පෙන්වීමක්
රු.400
ජීවිතය අන් තැනක
රු.450
WGK ධනාත්මකව සිතන්න - අරගෙන කියවන්න
රු.2,000
ඔබේ යහන සකසන්න
රු.380
මතකය වැඩි දියුණු කිරීමේ උපාය මාර්ග (මතකය පිළිබඳ මනෝ විද්‍යාත්මක විග්‍රහයක්)
රු.380
වියපත් විය
රු.480