පරිගණකයටත් වඩා වැඩි ප්‍රමාණයක් දැනුම ගබඩා කරලීමේ ශක්තිය, මනස සතු බව අපි ඇත්ත වශයෙන්ම දන්නෙමු ද? මෙය තේරුම් ගෙන සිතේ වැඩි ප්ර්රමාණයක් රඳවා ගැනීමට උත්සාහ ගැනීම වටී.
ඒ සඳහා සිත කර්මණ්ය කළ යුතුය. එමගින් සිතේ ශක්තිය වැඩි දියුණු කරන ආකාරය ක්‍රීඩා හා ක්‍රියාකාරකම් මඟින් ඉතා සරල ව ඉදිරිපත් කරයි. ඒවා නිතර අභ්‍යාස කළ විට මතක තබා ගැනීමේ කුසලතාව වැඩි දියුණු වෙයි.
මේ කතුවරිය සිසුන් හා ගුරුවරුන් සමඟ දීර්ඝ කාලයක් තිස්සේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළින් ලත් අත්දැකීම්, පොත ලීවීමට පාදක කරගෙන ඇත. මෙහි දැක්වෙන ක්‍රියාකාරකම්, සිසුනට ගුරුවරුනට මෙන්ම වැඩිහිටියන්ට ද සිතේ ශක්තිය වැඩි දියුණු කර ගැනීමට ඉවහල් වනු ඇත.
| Sinhala | Sinhala |
| 284 | 152 |
Customers who bought this item also bought
ප්‍රායෝගික මනෝ විද්‍යාව: විභාග පහසුවෙන් ජය ගන්න
රු.420
මෝහනය හා මෝහන ශිල්ප ක්‍රම - අත්පොත
රු.1,300
මිනිස් හිතේ හාස්කම් - 5
රු.530
මිනිස් හිතේ හාස්කම් - 6
රු.475
මිනිස් හිතේ හාස්කම් - 9
රු.475
මිනිස් හිතේ හාස්කම් - 7
රු.290
මිනිස් හිතේ හාස්කම් - 2
රු.410
මිනිස් හිතේ හාස්කම් - 3
රු.400
මිනිස් හිතේ හාස්කම් - 4
රු.450
අතීතය ගුරුවරයෙකි
රු.1,200
ගැහැනුන්ට වඩා පිරිමින් වෙනස්
රු.1,250
මිනිස් හිතේ හාස්කම් - 8
රු.410