තෙරුවන් ගුණ සූවිස්ස සම්බන්ධයෙන් දත යුතු කරුණු සූත්රාභිධර්මවිනය සංඛ්යාත පිටකත්රයෙහි හා අටුවා ටීකාවල විසිර පවතිනවා මිස එක් තැනක නැත. එබැවින් ඒවා සොයා බලා තේරුම් ගැනීම මහ පඬිවරයකුට ද ලෙහෙසි නැත. ඒ නිසා බෞද්ධ කාහටත් තෙරුවන් ගුණ පහසුවෙන් දැනගැනීම පිණිස මේ ග්රන්ථය ලියා ඇත.මේ පොත කියවීමට ගැටපද විවරණ ටීකා වුවමනා නැත.
| Sinhala | Sinhala |
| 184 | 0 |
Customers who bought this item also bought
බුද්ධ නීති සංග්රහය
රු.370
කෙලෙස් එක්දහස් පන්සියය
රු.620
බෝධිපාක්ෂික ධර්ම විස්තරය
රු.600
බෞද්ධයාගේ අත්පොත
රු.350
සතිපට්ඨාන භාවනා ක්රමය
රු.330
අභිධර්ම මාර්ගය
රු.680
සතිපට්ඨාන භාවනා විවේචනය සහ තවත් කෘති
රු.370
අභිධර්මාර්ථ සංග්රහය
රු.350