සැතපෙන තොටුපොල
SLEEPING FERRY
මට හිතා ගන්න බැරි වුණා මම මොකද කරන්න ඕනේ කියලා. මට හයියෙන් කෑ ගහන්න ඕන වුණා. ඒත් මගේ කටින් සද්දෙ එලියට ආවේ නෑ. මම එතනම බිම ඉඳගත්තා. මට විශ්වාස කරන්න බැරි වුණා මම ඒ දැකපු දේ ඇත්තක්මද කියලා. මම එහෙම්ම තත්පර කිහිපයක් ඇස්දෙක වහගෙන ඉඳලා ආයෙත් ඇරලා බැලුවා.
| Language | Sinhala |
There are no reviews yet