2023 ස්වර්ණ පුස්තක සම්මාන සඳහා නිර්දේශිත කෘතියකි.
මේ සොහොනෙ තනියම ඉන්නකොට තමයි මං හුඟක් දේවල් ඉගෙන ගත්තෙ... අකුරු ලියන්ටයි කියවන්ටයි විතරක් ඉස්කෝලෙ ගියාම ඇති.. නිවීහැනහිල්ලෙ කල්පනා කරන්ට ඉස්කෝලෙ යන්ට ඕනෙ නෑ.... අනික ඉස්කෝලං කාටවත් කල්පනා කරන හැටි කියාදෙන්නෙ නෑනෙ... ඒක කරන්ට පුරුදු වෙන්ට ඕනෑ අපිමයි. මං පන්සලට යන්නෙත් නෑ... පන්සිල් ගන්නෙත් නෑ.... ඒත් මං හරියටම පන්සිල් පද පහ රකින මිනිහෙක්... බුදු හාමුදුරුවන්ට බුදුවෙන හැටි කවුරුහරි කියා දෙන්ට හිටියනං බුදු හාමුදුරුවන්ට මේ කපේදි බුදු වෙන්ටත් බෑ...“
| Sinhala | Sinhala |
| 284 | 165 |
There are no reviews yet
Customers who bought this item also bought
කුර හඬෙකි වියැකෙන
රු.1,250
- 20 %
යදම්
20% රු.1,400
රු.1,750
- 10 %
පහනක අඳුර
10% රු.855
රු.950
මුන්නක්කරේ සංසාරේ
රු.2,000
ගිරිජා
රු.1,300
ඩුඕ - DUO
රු.1,350
- 10 %
උසාවි ගිය නෙරූඩා
10% රු.1,332
රු.1,480
විසඹසර
රු.2,250
මැයි මාර ප්රසංගය
රු.700
සේල වී
රු.800
- 10 %
ප්රේමසූත්ර
10% රු.1,080
රු.1,200
මන්දෝදරි
රු.1,650