2023 ස්වර්ණ පුස්තක සම්මාන සඳහා නිර්දේශිත කෘතියකි.
"රැළි සරැලි නගමින් නිහඬව ගලායන මේ ගංදියේ, තමාගේ ජිවිතයේ අමතක කළ නොහැකි සිදුවීම් කෙතෙක් වීදැයි සසඳරා කල්පනා කළාය. මල්වර වීම, ගැහැනියක් වීම, මවක් වීම, මේ හැමදේම සිදුවූ ගංදිය, ඇය හෙලන කඳුළු රැගෙන අදද නිහඬව රැළි සරැලි නගමින් ගලායනු ඇය ශෝකයෙන් බලා සිටියාය."
| Language | Sinhala |
| Pages | 472 |
There are no reviews yet
Customers who bought this item also bought
කුර හඬෙකි වියැකෙන
රු.1,250
පහනක අඳුර
රු.950
මුන්නක්කරේ සංසාරේ
රු.2,000
උසාවි ගිය නෙරූඩා
රු.1,480
කරුනෙ
රු.850
- 20 %
යදම්
20% රු.1,400
රු.1,750
ගිරිජා
රු.1,300
ඩුඕ - DUO
රු.1,350