හුණු වටයේ කතාව | බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් | පරිවර්තනය හෙන්රි ජයසේන
The Caucasian Chalk Circle | Bertolt Brecht | Translated by Henry Jayasena
ගන්නේ නැති නිසා කවුරුත්
කර පින්නන් ආපු හින්ද
දෙපා මගේ රිදෙන හින්ද
ගිනි ගණනට කිරි අරගෙන
උගුර උගුර දීපු හින්ද
මගේ හිත බැඳුණාය පුතේ
උඹ නැතිවම බැරිය පුතේ ...
සේද පිළි විසි කරදා
කඩමලු ඇඟ ඔතාලා
සිහිල් දියෙන් දොවාලා
ගොඩක් වතුර පොවාලා
මං උස්සන් උඹ උස්සන් යනවා
කර පින්නා ගෙන යනවා
හෙන්රි ජයසේනයන් ගේ
හුණු වටයේ කතාව නාට්‍යයෙන්
Author | Henry Jayasena |
Language | Sinhala |
ISBN New | 978-955-658-083-2 |
Pages | 114 |
There are no reviews yet
Customers who bought this item also bought
අපේ ගම
රු.400
දඬුමොණරය
රු.80
උන්මාද චිත්‍රා
රු.80
රන්කෙඳි කුමාරිකාව
රු.80
චරිත තුනක්
රු.850
රාජපක්ෂ වලව්ව
රු.375
මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත කෙටි කතා පොත් කට්ටලය
රු.2,450
කිඳුරු කුමාරි
රු.120
ටී. බී. ඉලංගරත්න සූරීන්ගේ ජනප්‍රිය නවකතා එකතුව 01
රු.1,520
නරි බෑනා
රු.250
මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත තුන් ඈඳුතු නවකතා කට්ටලය
රු.2,180
ගෙන්ජි මොනොගතරි
රු.1,500