අප්රකාශිත පෙම් කවක සදාකාලික දෝංකාරය
ගොළු හදවත
රාජ්ය සම්මාන 1962
"දම්මි, තක්ෂිලාව තවම එහෙම ම යි. කිසි වෙනසක් නෑ. ඉස්සර වගේ ම යි." ඔහු කීවේ තමා මේ දැන් සිටින්නේ තානායමේ ඉස්තෝප්පුවේ යයි සිතාගෙන මෙනි.
"තක්ෂිලාව විතරක් නොවෙයි..." ඇයගේ සිතට නැගිණි. "අපටත් වෙනස් නොවී ඉන්න තිබුණා නම්"
ඇය අතීතය ගැන තවමත් කිසිවක් කිවේ නැත. ඔහු තුළ කෝපයක් නැගෙන්නට විය.
"ඇයි දම්මි අපි තක්ෂිලාවට ගියේ? ඇයි අපි එහෙදි මුණ ගැසුණේ ?" ඇය හිස ඔසවා පුදුමයෙන් මෙන් බැලුවා ය.
පරම්පරා හතරක් සහෘද පාඨක හදවත් ස්පර්ශ කළ කරුණාසේන ජයලත් ශූරීන්ගේ 'ගොළු හදවත' නවකතාව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සිනමා කෘතියක් ලෙස ද අතිමහත් ජනප්රියත්වයක් අත්කරගත් අමරණීය පෙම් පුවතකි.
| Sinhala | Sinhala |
| 184 | 251 |
Customers who bought this item also bought
- 20 %
බඹා කෙටූ හැටි (ගොළු හදවත 2)
20% රු.760
රු.950
ගැහැනු ළමයි
රු.1,350
පිරුණු හඳක්
රු.1,200
- 20 %
හතුරු හිතක්
20% රු.960
රු.1,200
- 20 %
සතීගේ කථාව
20% රු.720
රු.900
- 20 %
රිදී නිම්නය
20% රු.760
රු.950
- 20 %
මුව දඩයම
20% රු.220
රු.275
- 20 %
කුල කුමරිය
20% රු.720
රු.900
යහළු යෙහෙළි
රු.750
- 20 %
මතු සම්බන්ධයි
20% රු.800
රු.1,000
- 20 %
මානවිකාවක්
20% රු.380
රු.450
ඇට මැස්සා - Ata Massa
රු.1,950