ඈට සිය ජීවිතයේ කිසිම දාක මෙතරම් ආඩම්බරයක් හෝ සතුටක් දැනී නැත. ඇගේ අවාසනාව ආශ්චර්යවත් වාසනාවකට පෙරළී තිබිණි. ඈ ඇත්තෙන්ම ශිෂ්‍ය නායිකාවකි.
"මං අයෙමත් මෝඩ වැඩ කරයි. මං හිතන්නේ, දැන් මං මොනිටර් කෙනෙක් වුණත්," එලිසබෙත් සිතුවාය. "ඒත් කමක් නැහැ මට අවස්ථාවක් ලැබුණා. ලබන වාරෙ දි මං හැම දෙනාටම මොනව හරි දෙයක් කරලා පෙන්නනවා" ඈ එසේ කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.
| Sinhala | Sinhala |
| 184 | 205 |
Customers who bought this item also bought
හොඳ දඟ මල්ල
රු.940
දඟ මල්ල සහ අමුතු ඉස්කෝලය
රු.920
ඈන් - 8 : සුව සෙවණේ බඩපිස්සි
රු.850
ඈන් - 4 : තුන් අවුරුද්ද
රු.900
ඈන් - 3 : සරසවියට ගිය ගමේ කෙල්ල
රු.800
ඈන් - 1 : අරඹෙ ගෙදර ඈන්
රු.1,050
ඈන් - 2 : ගමට අලුත් එළියක්
රු.1,050
- 20 %
දිගම දිග දිග දෑත
20% රු.1,200
රු.1,500
Diary Of A Wimpy Kid PartyPooper
රු.3,400