The Naughtiest Girl is a Monitor
Enid Blyton
"එන්න - අපි ඇඳට යන්න ඕනෙ" ඔරලෝසුවේ මධ්‍යම රාත්‍රිය වැදෙනු අසමින් ජුලියන් කීවේය..." මේ විදිහට - දිගටම මහ රෑ පහු වෙනකම් ඇහැරිලා හිටියොත් එහෙම අපි ඔක්කොමලා පන්තියෙ අන්තිමයො වෙයි"
ඔවුහු ඉතා නිසොල්මනේ උඩු මහලට ගොස් තරප්පු පෙළ උඩදී සුබ රාත්‍රියක් පැතූහ. එළිසබෙත් සාමකාමී සිතිවිලිවලින් යුතුව ඇඳට නැංගාය. අන්තිමේදී හැම දෙයක්ම මේ ආකාරයට සිදු වනු ඇතැයි සිතුවේ කවුද? සමහර විට පැට්රික් සන්සුන් වී ඔවුන් සියළුදෙනා මෙන්ම වයිටලීෆ් පාසල ගැන ආඩම්බර වනු ඇත.
| Language | Sinhala |
| Pages* | 200 |
Customers who bought this item also bought
දඟ මල්ලගේ දඟ වැඩ
රු.980
දඟ මල්ල සහ අමුතු ඉස්කෝලය
රු.920