හිගන ජීවිතයකට පුරුදු වූවක සේ ඕලෑං නොවෙනස් ස්වරයෙන් වං ලුං ඇමතීය.
" මටත් ළමයි දෙන්නටත් හිගන්න පුලුවන් .
මේ තාත්තටත් බැරි කමක් නෑ හිගා කන්න.
ඉතින් මට හිගමන් නොදුන්නත් , නාකි කමට වත් අනුකම්පා කරලා තාත්තටවත් හිගමන් දේවි".
මෙසේ කියා ඕලෑං දරුවන් දෙදෙනාට ඇමතීය .
" උඹල එක එකා මේ භාජනයකුත් අරගෙන මේ විදිහට අල්ලගෙන මේ විදිහට කෑ ගහපල්ල"
"මහත්තයෝ ,නෝනා මහත්තයෝ ,
පි.. න ..ට ..ය..මාක් ලැබෙන්න! අනේ මේ අසරණ අපිට අනුකම්පා කරන්න!
ඔබ තුමන්ට දිවිය ලෝක සැප ලැබේවි ! ඔය අහක දාන සල්ලි ටික ඔය තඹ සල්ලිය හාමතේ මැරෙන මේ දරුවෙකුට කන්න මොකුත් ගන්න දෙන්න " යැයි හඩ ගෑවාය.
දරුවෝ ඇය දෙස බැලූහ.
ඇය මෙසේ හිගමන් ඉල්ලන්න ඉගෙන ගත්තේ කෙසේද? තමන් නොදන්නා කොපමනදේ මේ ගැහැණිය තුල ඇද්දැයි " සිතමින් වං ලුං ඇය දෙස බැලීය.
1931 ලියැවුනු මේ දුලබ සාහිත්‍ය නිර්මාණයට පුලිට්සර් සම්මානයත්
1931 සහ 1932 වසර වල ඇමෙරිකාවේ ඉහළම පොත් අලෙවි වාර්තාව
1938 වර්ෂයේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගය
Language | Sinhala |
Pages* | 337 |
There are no reviews yet