The most influential book on strategy in the world
THE ART OF WAR - SUNTZU
සන්-ට්සුගේ යුද කලාව
පරිවර්තනය - මාලිනි ගෝවින්නගේ
අතීත චීන යුද සෙන්පතියෙකු විසින් රචිත "යුද කලාව" පෙර අපර දෙදිග හමුදා නායකයින් විසින් භාවිත අත් පොතකි. වත්මන වනවිට මෙහි උපයෝගිතාව වඩා පුළුල් ලෙස හඳුනාගෙන ඇත. ව්‍යාපාරික ක්ෂේත්රයේ තරගකාරීත්වයට සාර්ථකව මුහුණ දීම පිණිස දියුණු ලොව වත්මන් ව්‍යාපාර පරිපාලන හා මෙහෙයුම් ක්ෂේත්රවල නියුතු වූවෝ මේ කෘතිය පරිශීලනය කරති.
Author | Malini Gowinnage |
Language | Sinhala |
Pages | 160 |
There are no reviews yet