2017 රාජ්‍ය සාහිත්‍ය සම්මානය, 2017 ස්වර්ණ පුස්තක සම්මානය සහ 2017 ගොඩගේ සාහිත්‍ය සම්මනය සඳහා නිර්දේශිත කෘතියකි.
ශිෂ්‍ය වීසා රැගෙන පැරීසියට ඇතුල් වෙන මාලක එනුවර සැරිසරන සංක්‍රමණිකයෙකු බවට හැරෙන්නේ බටහිර සංස්කෘතිය විසින් මතු කරන කම්පනයද, යුරෝපයේ සරණාගතයින්ගේ ජීවන අරගලයද, ද්‍රවිඩ ඩයස්පෝරාවක් මැද සිය අනන්‍යතාව රැුක ගැනීමේ අභිලාෂයද, සියල්ලටම වඩා තමන්ගේම පවුලක් තනා ගැනීමේ මිනිස් ආශාවද පෙරටු කර ගත්ගමනක යෙදෙමිනි.
| Sinhala | Sinhala |
| 184 | 251 |
Customers who bought this item also bought
- 11 %
අසනග වැසි
11% රු.1,250
රු.1,400
පුළිඟු
රු.390
ගිරිකුළ (Girikula)
රු.890
මතු සම්බන්ධයි
රු.1,000
අම්මා
රු.1,000
සැබෑ මිනිසෙකුගේ කතාවක්
රු.1,400