Descriptionතියුණු කටු සඟවාගත් නිදිකුම්බා පත් පවා ඒ ඉස්තිරියවගේ වැලපිල්ලෙන් සසලව ගිය සෙයකි. දිවිමඟ තරණය කරන දහසක් ජන දැක උපන් සංවේගයන් පුළිඟු නිර්මාණය වී තිබේ.Features තියුණු කටු සඟවාගත් නිදිකුම්බා පත් පවා ඒ ඉස්තිරියවගේ වැලපිල්ලෙන් සසලව ගිය සෙයකි. දිවිමඟ තරණය කරන දහසක් ජන දැක උපන් සංවේගයන් පුළිඟු නිර්මාණය වී තිබේ. Author Shanthi Dissanayake (ශාන්ති දිසානායක) ISBN New 978-955-31-1296-5 Language Sinhala Pages* 298