"කෙළිමඩල" සුමිත්රා රාහුබද්ධගේ නවකතා අතර විශේෂිත වූ නවකතාවක් වන්නේ එමගින් සාකච්ඡා කෙරෙන දශක කිහිපයක දේශපාලන සංසිද්ධීන් නිරූපණය වන ගැඹුරු දැක්ම හේතු කොටගෙනය. "කෙළිමඩල" නවකතාව පාදක කොටගෙන ආචාර්ය ඩී. බී. නිහාල්සිංහයන් එනමින් නිර්මාණය කළ සිනමා සිත්තමද නවකතාව මෙන්ම ජනාදරයට පත් විය.
| Language | Sinhala |
| Pages | 216 |
There are no reviews yet
Customers who bought this item also bought
බුමුතුරුණු
රු.1,000
අගපිපිමල්
රු.1,500
ඉටි පහන්
රු.1,650
මධුර මන්තර
රු.1,800
පිතාමහ
රු.550
පුංචි රාළගේ මරණය
රු.500
යහළු යෙහෙළි
රු.750
රිදී නිම්නය
රු.950
ලස්සණ ඇස්
රු.800
මව සහ දුව
රු.950
තුංමංහංදිය
රු.750
කඩදොර
රු.980