2023 ස්වර්ණ පුස්තක සම්මාන සඳහා නිර්දේශිත කෘතියකි.
මේ සොහොනෙ තනියම ඉන්නකොට තමයි මං හුඟක් දේවල් ඉගෙන ගත්තෙ... අකුරු ලියන්ටයි කියවන්ටයි විතරක් ඉස්කෝලෙ ගියාම ඇති.. නිවීහැනහිල්ලෙ කල්පනා කරන්ට ඉස්කෝලෙ යන්ට ඕනෙ නෑ.... අනික ඉස්කෝලං කාටවත් කල්පනා කරන හැටි කියාදෙන්නෙ නෑනෙ... ඒක කරන්ට පුරුදු වෙන්ට ඕනෑ අපිමයි. මං පන්සලට යන්නෙත් නෑ... පන්සිල් ගන්නෙත් නෑ.... ඒත් මං හරියටම පන්සිල් පද පහ රකින මිනිහෙක්... බුදු හාමුදුරුවන්ට බුදුවෙන හැටි කවුරුහරි කියා දෙන්ට හිටියනං බුදු හාමුදුරුවන්ට මේ කපේදි බුදු වෙන්ටත් බෑ...“
| Language | Sinhala | 
| Pages | 165 | 
There are no reviews yet
Customers who bought this item also bought
කුර හඬෙකි වියැකෙන
		
            රු.1,250
		
	
				- 20 %
		
    යදම්
		
            20% රු.1,400
		
				රු.1,750
	
පහනක අඳුර
		
            රු.950
		
	
මුන්නක්කරේ සංසාරේ
		
            රු.2,000
		
	
ගිරිජා
		
            රු.1,300
		
	
ඩුඕ - DUO
		
            රු.1,350
		
	
උසාවි ගිය නෙරූඩා
		
            රු.1,480
		
	
විසඹසර
		
            රු.2,250
		
	
මැයි මාර ප්රසංගය
		
            රු.700
		
	
සේල වී
		
            රු.800
		
	
ප්රේමසූත්ර
		
            රු.1,200
		
	
මන්දෝදරි
		
            රු.1,650