ඇලිසියා බෙරෙන්සන් සිය සැමියා ගේබ්රියෙල්ට බෙහෙවින් ආදරය කලා ය. එහෙත් එක් රැයක ඇය ම ඔහුට වෙඩි තබා මරා දැමුවා ය. ඒ මන්ද හේතුව අනාවරණය කරගත නො හැකි වූයේ සිය සැමියා ඝාතනය කල තැන් පටන් ඇය වචනයක් හෝ කතා නොකිරීම නිසා ය. ආරක්ෂක මානසික ඒකකය "ද ග්රෝව් " වෙත යැවුණු ඇලිසියාගේ නිශ්ශබ්දතාව බිද දමන්නට මනෝචිකිත්සක තියෝ ෆේබර්ට හැකිවේවිද..?? නිහඩ ඇලිසියාගේ මනස කියවීම යනු කැඩපතක් ඉදිරියේ අප සිටගෙන අපගේම අවලස්සන ප්රතිබිම්බය දෙස බැලීමක්ද..??
Language | Sinhala |
Author | Kumara Siriwardana |
Pages | 382 |
There are no reviews yet
Customers who bought this item also bought
නොගන් ගිරිහිස නෙතින් ඉවතට
රු.1,000
මකරානන්දය
රු.1,250
අසනග වැසි
රු.1,400
කොළපාට ඇස් - May December Romance
රු.1,600
- 10 %
සිතේ කෙටුණු දේවනාගර
10% රු.1,080
රු.1,200
තල් අරණේ කතන්දරය
රු.1,600
මිනිස් ලකුණ
රු.850
New
වෙජිටේරියන්
රු.1,100
New
සුළඟ මගේ නම දනී
රු.1,400
New
භූතාවේශය
රු.1,750
New
ලැවෙන්ඩර්
රු.750
New
සත්සද නොහොත් මාලි අල්මේදාගේ හත්දවස
රු.1,800