Call: 0770755731
Contact us
Service
What's New Recently viewed products Compare products list
About Us Shipping & Returns Conditions of use
LKR (රු.)
US Dollar - USD ($) Sri Lankan Ruppees - LKR (රු.)
Log in
Bookfair
Menu
Log in
0 Compare
Products
Compare
0 Wish
List
Wishlist
0 Shopping
Cart
Cart
  • BUNDLES
  • NOVELS
  • SHORT STORIES
  • TRANSLATIONS
  • CHILDREN
  • EDUCATION
  • RELIGIOUS
  • POETRY
  • MISCELLANEOUS
  • AWARDS
BROWSE Best Sellers Coming Soon New Releases LANGUAGE සිංහල English SUBJECT කෙටි කතා නවකතා ළමා කතා පරිවර්තන වංශ කතා බෞද්ධ සාර්ථකත්වය සහ දියුණුව ධනාත්මක චින්තනය අධ්‍යාපනික LADYBIRD Read It Your Self - Level 0 Keywords Read It Your Self - Level1 Read It Your Self - Level2 Read It Your Self - Level3 Read It Your Self - Level4 Peppa Pig General Children Fiction Children Nonfiction Classics Young Adult Romance Crime and Detective Horror
BROWSE Best Sellers New Releases Coming Soon SUBJECT පොත් කට්ටල යොවුන් රහස් පරීක්ෂණ කතා ත්‍රාසජනක කතා ආදර කතා සාහිත්‍ය ඓතිහාසික පරිවර්තන Classics Young Adult Romance Crime and Detective Horror General LANGUAGE සිංහල Tamil English
BROWSE Best Sellers New Releases Coming Soon SUBJECT පොත් කට්ටල ළමා පරිවර්තන රුසියානු චීන LANGUAGE සිංහල Tamil English
BROWSE Best Sellers New Releases Coming Soon SUBJECT අනුවර්තන පොත් කට්ටල පරිවර්තන කෙටි කතා නවකතා ධනාත්මක චින්තනය සාර්ථකත්වය සහ දියුණුව යොවුන් රහස් පරීක්ෂණ කතා ත්‍රාසජනක කතා ආදර කතා සාහිත්‍ය ඓතිහාසික COUNTRY ඉංග්‍රීසි පරිවර්තන රුසියානු පරිවර්තන චීන පරිවර්තන ඉන්දියානු
BROWSE Best Sellers New Releases Coming Soon SUBJECT පොත් කට්ටල ළමා නවකතා ළමා කෙටිකතා පරිවර්තන යොවුන් නවකතා චීන ළමා කතා රුසියානු ළමා කතා ළමා ගීත AGE 1-3 years 4-5 years GRADE Nursery Grade 1-3 Grade 4-5 Grade 6-9 LADYBIRD Read It Your Self - (Level 0) Keywords Read It Your Self - (Level 1) Read It Your Self - (Level 2) Read It Your Self - (Level 3) Read It Your Self - (Level 4) Peppa Pig Tales First Skills Home Work CHILDREN BOOKS Children Fiction Children Nonfiction Activity Books DVDs LANGUAGE සිංහල Tamil English
LANGUAGE සිංහල Tamil English PRIMARY Grade 1-3 Grade 4-5 Grade 6-9 ශිෂ්‍යත්වය සාමාන්‍ය පෙළ - G C E (O/L) ගණිතය සිංහල විද්‍යාව ඉංග්‍රීසි ගිණුම්කරණය උසස් පෙළ - G C E (A/L) රසායන විද්‍යාව භෞතික විද්‍යාව ජීව විද්‍යාව සංයුක්ත ගණිතය පරිගණක විද්‍යාව සහ තොරතුරු තාක්‍ෂණය GRADE Grade 1-3 Grade 4-5 Grade 6-9 HIGHER EDUCATION නීතිය ධනාත්මක චින්තනය භාෂාව මනෝවිද්‍යාව
SUBJECT බෞද්ධ සංස්කෘතිය බෞද්ධ ඉතිහාසය බෞද්ධ ශිෂ්ටාචාරය වංශ කතා චරිතාපදාන ළමා කතා ශබ්දකෝෂ බෞද්ධ සාහිත්‍යය බෞද්ධ බුදුදහම සූත්‍ර ධම්මපදය අභිධර්මය ජාතක කතා භාවනා බෞද්ධ කවි ධර්ම ග්‍රන්ථ භාවනා ග්‍රන්ථ විනය ග්‍රන්ථ හින්දු ඉස්ලාම් කතෝලික
BROWSE Best Sellers New Releases Coming Soon LANGUAGE සිංහල Tamil English
සාහිත්‍යය සහ විචාර ඉතිහාසය වංශ කතා චරිතාපදාන දේශපාලනය පුරා විද්‍යාව සෞඛ්‍යය පවුල වෙනත් සංගීත ශාස්ත්‍රය
Novels Children Education Poetry
  1. NOVELS
  2. LANGUAGE
  3. සිංහල
තිත්ත මල්
Picture of තිත්ත මල්, Picture 1
Picture of තිත්ත මල්, Picture 2
Picture of තිත්ත මල්
Picture of තිත්ත මල්
Picture for manufacturer Sarasavi Publishers

තිත්ත මල්

තිත්ත මල් - ප්‍රියංකා අමරතුංග Thiththa Mal - Priyanka Amarathunga
SKU SRV00249
රු.1,160
Delivery time: 7 working days
Add to cart
Add to List
Compare
Questions?
Email a friend
  • Descriptionසමන් පිච්ච මල් සුවඳ දුරට දැනේ. සැඳෑ හිරු රැස්, වන පෙතෙහි වූ තුරු මුදුන් රත් පැහැ ගන්වා ඇත්තේ සිත්තරකුගේ තෙලි තුඩින් ඇඳි සිතුවමක් පරිද්දෙනි. මේතාට තම සැමියා සිහිවිය. තමාත් ස්වස්තිකත් අධ්‍යාපනය ලැබු ජවහර්ලාල් නේරු ෆයින් ආට්ස් විශ්ව විද්‍යාලයේ පැවති චිත්‍ර ප්‍රදර්ශනයකට ස්වස්තික විසින් තම රුව සිතුවමට...
  • Features

සමන් පිච්ච මල් සුවඳ දුරට දැනේ. සැඳෑ හිරු රැස්, වන පෙතෙහි වූ තුරු මුදුන් රත් පැහැ ගන්වා ඇත්තේ සිත්තරකුගේ තෙලි තුඩින් ඇඳි සිතුවමක් පරිද්දෙනි. මේතාට තම සැමියා සිහිවිය. තමාත් ස්වස්තිකත් අධ්‍යාපනය ලැබු ජවහර්ලාල් නේරු ෆයින් ආට්ස් විශ්ව විද්‍යාලයේ පැවති චිත්‍ර ප්‍රදර්ශනයකට ස්වස්තික විසින් තම රුව සිතුවමට නගා තිබු අයුරු ඇයට සිහිවිය. මෙවන් බැස යන හිරුගේ රත් පැහැය තැවරුණු තුරු මුදුන්වලින් යුත් වන පෙතක ඵල වැල පැසක් රැගෙන යන තම රුව ඔහු අපූරුවට සිතුවම් කර තිබිණ. ප්‍රදර්ශනය නැරඹු යෙහෙළියන් තමාට විහිලු තහලු කළ ආකාරයත්, බොරු කෝපයක් මවා පෙන්වුවද, තම සිත තුළ උද්දාමයක් ඇතිව තිබු ආකාරයත් මේතාට අද මෙන් මතකය. කපු පිළියෙන් පමණක් සැරසී සිටින ගෙල දක්වා වැඩී ඇති අපූරු කොණ්ඩයකින් යුත් ස්වස්තික පිළිබඳව තම සිත ඇඳී ගියේ ඉන්පසු විය යුතුය. ඔහු ශ්‍රී ලාංකිකයකු බව දැනගත් පසු ඔහු උනන්දු වන්නට තම සිත වඩාත් ප්‍රිය කළේ මන්දැයි ඇයට නොවැටහිණ.


"ස්වස්තික ඇයි අවසරයක් නැතිව මගේ පින්තූරෙ ඇන්දේ .."
"මම චිත්‍ර ශිල්පියෙක් ඇහැට පේන සූන්දර දෙයක් අඳින්න මට අවසර ගන්න ඕන නෑ.."
"සුන්දර දෙයක් ..? ස්වස්තිකට මාව පේන්නෙ සුන්දර විදිහටද ?..."






Author Priyanka Amarathunga (ප්‍රියංකා අමරතුංග)
Language Sinhala

Product tags

Book 562 Books 321

Customers who bought this item also bought

Picture of අයි. ඩී.  I D

අයි. ඩී. I D

රු.1,600
Picture of තරුණ වීරයෝ  1 (අතිශයින්ම අනතුරුදායකයි) -  The Hardy Boys 1

තරුණ වීරයෝ 1 (අතිශයින්ම අනතුරුදායකයි) - The Hardy Boys 1

රු.940
Picture of තරුණ වීරයෝ  2 (රුදුරු කතරේ වික්‍රමය) - The Hardy Boys 2

තරුණ වීරයෝ 2 (රුදුරු කතරේ වික්‍රමය) - The Hardy Boys 2

රු.920
Picture of සිය සිය පත් සිය

සිය සිය පත් සිය

රු.800
Picture of මාණික්කාවත

මාණික්කාවත

රු.900
Picture of එදා හෙළ දිව

එදා හෙළ දිව

රු.1,100
Picture of ප්‍රේමානිශංස

ප්‍රේමානිශංස

රු.1,590
Picture of තරුණ වීරයෝ 3 (සයුරු තෙරේ සංග්‍රාමය) - The Hardy Boys 3

තරුණ වීරයෝ 3 (සයුරු තෙරේ සංග්‍රාමය) - The Hardy Boys 3

රු.940
Picture of තරුණ වීරයෝ 4 (සතුටු උයනේ මාරකය) - The Hardy Boys 4

තරුණ වීරයෝ 4 (සතුටු උයනේ මාරකය) - The Hardy Boys 4

රු.920
Picture of කැන්ඩි මහල්

කැන්ඩි මහල්

රු.1,950
Picture of සී+

සී+

රු.1,950
Picture of කුල කුමරිය

කුල කුමරිය

රු.400

Recently viewed products

Picture of විභාග වලින් විශිෂ්ට සමාර්ථ ලබාගත හැකි මග
Shiksha Mandira Publishers

විභාග වලින් විශිෂ්ට සමාර්ථ ලබාගත හැකි මග

රු.350
Picture of විශ්ව ශක්ති මගින් රෝග සුව කිරීම
Shiksha Mandira Publishers

විශ්ව ශක්ති මගින් රෝග සුව කිරීම

රු.350

Informations

  • What's New
  • Recently viewed products
  • Compare products list

Service Service

  • Contact us
  • Shipping & Returns

Company Company

  • About Us
  • Privacy
  • Conditions of use

Subscribe to newsletters

E-Commerce Solution by Ewingsolution © 2025
Copyright © 2025 Bookfair. All rights reserved.
Bookfair is using cookies, to guarantee the best shopping experience. Partially cookies will be set by third parties. Privacy Info
  • Shopping Cart 0
  • Wishlist 0
  • Compare 0