"සිදුහත් සිරිතත් බුදු සිරිතත් මෙතරම් තාත්වික අන්දමින් මොනම භාෂාවකින්වත් ලියා ඇතැයි නොසිතමි. සිංහල, පාලි, සංස්කෘත, ඉංගිරීසි භාෂාවලින් ලියූ බව බුද්ධ චරිත හැම එකක්ම වාගේ මම කියවා ඇත්තෙමි. මේ තාක් කිසිම කෙනෙකු කල්පනා නොකළ ආකාරයට සිදුහත් සිරිත මෙහි පිළිබිඹුවන අයුරින් ලියා තිබීම ආශ්චර්යජනකය. බුද්ධ ධර්මයෙහි ගැඹුරු තැන් ගැනීමට මෙම පොතෙන් ලැබෙන පිටිවහල අපමණය. මෙය වෙනත් භාෂාවන්ට පරිවර්තනය කොට ලොව පුරා ප්රචාරය කිරීමට අතිශයින් සුදුසු ය. බුදු සමයේ හරයත් එකල දඹදිව පැවති ආගම් වල තත්ත්වයත් ජන සමාජයේ තොරතුරුත් බුදුරදුන් ඇති කළ සමාජ පෙරළියත් එකවර මේ පොත කියවන්නකුට උගත හැකිය."
- පණ්ඩිත ශාස්ත්රපති කේ අමරවංශ නායක මාහිමි.
- පණ්ඩිත ශාස්ත්රපති කේ අමරවංශ නායක මාහිමි.
| Sinhala | Sinhala |
| 184 | 219 |
Customers who bought this item also bought
- 20 %
ශීතා
20% රු.220
රු.275
- 20 %
ලීලා
20% රු.320
රු.400
- 20 %
රෝහිණී
20% රු.400
රු.500
- 20 %
යුගාන්තය
20% රු.720
රු.900
- 20 %
කලියුගය
20% රු.720
රු.900
- 20 %
සෝමා
20% රු.360
රු.450
- 20 %
කරුවල ගෙදර
20% රු.560
රු.700
- 20 %
විරාගය
20% රු.680
රු.850
- 20 %
අයිරාංගනී
20% රු.320
රු.400
- 20 %
මිරිඟුව
20% රු.400
රු.500
ගම්පෙරළිය
රු.900
- 20 %
අපේ ගම
20% රු.360
රු.450