වන ගත ළමෝ කියන්නේ දොන් පීටර් පියතුමා ඉතාම සිත් ඇදගන්නා සුළු ශෛලියකින් ලියූ ළමා නවකතාවක්.
කොළඹ ඉගෙන ගන්නා ලාල්, තිලක්, අජිත් තුන්දෙනා වියළි කලාපයේ කැලෑවක අතරමං වෙනවා.
ලාල් තමයි කතාව කියන්නේ. එතන ඉඳන් තියෙන්නේ කැලෑවේ ජීවිතය රැකගන්න තුන්දෙනා කරන උත්සාහයත්.
පශ්චාත් ප්‍රාථමික පංතිවල ශිෂ්‍යන්ගේ රුචිකත්වය හා භාෂාව වැඩීම සදහා කියවිය හැකි රසවත් නව කතාවකි.
| Sinhala | Sinhala |
| 184 | 176 |
Customers who bought this item also bought
සාර කෙත - පියසේන කහඳගමගේ
රු.450
හේනේ විත්ති
රු.380
අපේ ගමේ විත්ති
රු.570
වනේ ඇඳුණු පිය සටහන්
රු.500
මැටි ගෙදර ළමයි
රු.525
ගඟ අද්දර කැලේ
රු.300
මඩොල් දූව
රු.525
අහස පොළොව ළංවෙලා
රු.680
වනගත චාරිකා
රු.450
මා දුටු බින්තැන්න
රු.760
අඹ යහළුවෝ
රු.890
මිතුරෝ
රු.400