භාතිය, තිස්ස හා ක්‍රිෂ්ණා කොළඹ ප්‍රධාන පෙළේ විදුහල්වල උසස් පෙළ විෂයන් හදාරණ සිසුවෝ වෙති. මොවුන්ට පුවත්පතක පළ වූ ගවේෂණාත්මක ලිපියක් කියවන්නට ලැබේ. විනෝදය පිණිස එම ලිපිය ලිවූ පුද්ගලයා හමුවීමට දෙමාපියන්ගේ ද අවසරය ඇතිව ඔවුහූ ත්‍රිකුණාමලයට යති. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුවූ වන්දනා මෙන් ම පුරාවිද්‍යා ගවේෂණාත්මක වීරචාරිකාවක් සඳහා සෝමාවතිය බලා යති.
වන්දනාමාන කිරීමෙන් පසුදා ඔවුන් තිදෙනා පුරාවිද්‍යා ගවේෂණය සඳහා අලුයම් කාලයේ දී තම නවාතැනින් පිටත්ව යති. එ නමුදු ඔවුන් තිදෙනා ම මහ වන මැද මැණික් ගරණ සොරමුලකට කොටු වෙති. ගැලවීමක් නොවූයෙන් ඔවුහූ සොර දෙටුවන්ගේ සිරකරුවන් බවට පත් වී දුක සේ මැණික් හාරමින් කල් ගෙවති. මෙම යොවුන් නවකතාවට පාදක වන්නේ මෙම තරුණයන් තිදෙනා අතිවිඳි අත්දැකීම් හා නුවණ භාවිතාකොට ඔවුන් ගැල වී ආ අන්දම යි.
Author | Ranjit Dharmakirti (රන්ජිත් ධර්මකීර්ති) |
Language | Sinhala |
ISBN New | 978-955-1300-79-1 |
Pages | 56 |
Customers who bought this item also bought
18 පරපුර (වෙල්ලස්ස නිදහස් සටනේ වර්තමානය සොයා ගිය ගමන)
රු.380
අපේ ගම
රු.400
ලංකාවේ පනස් වසරක්
රු.350
රොබට් නොක්ස්
රු.550
මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත ළමා කතා පොත් කට්ටලය
රු.2,800
බාත්ෂිබා
රු.120