ලෝකය අනන්ත දුර්ලභ සිද්ධීන්ගෙන් පිරුණ තැනකි. එවන් සුවහසක් සිද්ධීන් අතර සමාජයට අනාවරණය වන්නේ ගණනින් අතැඟිලි අග රැඳෙන ප්රමාණයකි. “සියල්ල හරි..යං” කෘතියත් එවැනි භාරදූර කාර්යයක් සාර්ථකව පාඨකයා වෙත පිදෙන ආලෝක පුංජයක් වැනි යැයි මට සිතේ.
මෙහි කතුවරයා දුම්රිය සේවය හා බැදුණු සමාජගත නොවූ සිද්ධීන් අව්‍යාජව විමසමින් වාර්තා කරන්නේ කියවන්නා ආනන්දයට පත්කරමිනි. ලේඛක සිතෙහි උපදින සංකල්පනාවක් කතා මාධ්‍යයක් හරහා සමාජ ගත කිරීමක් නොව තමන් මුහුණ පෑ සත්‍ය අත්දැකීම් නිර්මාණාත්මකව හා කලාත්මකව ඉදිරිපත් කිරීම නිසා “සියල්ල හරි..යං” එක හුස්මට කියවිය හැකි පොතකි.
කොළ කොඩියට දුවන රතු කොඩියට නතරවන දුම්රිය ගමන අපේ සිත් මායිම් මේ තරම් පුළුල් කරතැයි මෙම කෘතිය කියවනතෙක්ම මම නොසිතුවෙමි.
කොළ කොඩිය වනන්න. සියල්ල හරි.. යං ඉතින්….
මාලනී අධිකාරි
Language | Sinhala |
Pages | 656 |
There are no reviews yet
Customers who bought this item also bought
උණු පාන් සහ තවත් කතා
රු.650
නිරුවත් වානරයා
රු.1,400
මිනිත්තු එකොළහේ කතන්දරේ
රු.1,250
විසි පස් වසරක වන දිවි තොරතුරු
රු.500
ජිනපාලගෙ කතන්දරේ
රු.450
අපූරු කතා
රු.1,200
ගණිත විනෝදය
රු.600
කුර හඬෙකි වියැකෙන
රු.1,700
කාල නදී ගලා බසී - නෝබට් අයගමගේ
රු.1,300
මුක්කරු ගොඩැල්ල
රු.850
වනසිරි සැරි වත
රු.400