බාබයිගා යකින්න කෑම මේසය පිළියෙල කළා . වයින් සහ මී පැණි ගෙනාවා. අන්ද්රේ ආඩම්බරකම් නැතුව මේසයට ඉඳගෙන කෑවා. බීවා. බාබයිගා යකින්න මාර්යා කුමරිය ගැන විපරම් කළා. කසාද බැඳලා හොඳින් ජීවත් වෙනවද කියලා ඇහුවා. අන්ද්රේ සියලු විස්තර ඈට කීවා. රජතුමා නැති රටින් නැති දෙයක් ගේන්ට කියලා අණ කළ හැටිත් ඇයට කීවා.
| Author | Dedigama V Rodrigu |
| Language | Sinhala |
| 9789557339139 | 9789551319144 |
| pages | 217 |
There are no reviews yet
Customers who bought this item also bought
යූෂ්කා
රු.500
දරුවන් වෙනුවෙන් රචිත මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ ළමා පොත් කට්ටලය
රු.3,375
රස කතා (රුසියන් ගත්කරුවන් ගේ ළමා කතා එකතුවකි)
රු.1,500
රත්තරන් යතුර හෙවත් බුරතීනොගේ හපන්කම්
රු.2,500
මාර්ටින් වික්‍රමසිංහ සූරීන් රචනා කළ නවකතා පොත් එකතුව
රු.8,625
තරුණ වීරයෝ 2 (රුදුරු කතරේ වික්රමය) - The Hardy Boys 2
රු.920
තරුණ වීරයෝ 3 (සයුරු තෙරේ සංග්රාමය) - The Hardy Boys 3
රු.940
ළමයිනට ඉර, හඳ, තාරකා ගැන කතා
රු.1,800
හැමට හොරෙන් ලෝකෙ වටේ
රු.700
අරණකට පෙම් බැඳ
රු.1,200
රන්කෙඳි කුමාරිකාව
රු.150
සමුගනිමු ගුල්සාරි
රු.1,200