බාබයිගා යකින්න කෑම මේසය පිළියෙල කළා . වයින් සහ මී පැණි ගෙනාවා. අන්ද්රේ ආඩම්බරකම් නැතුව මේසයට ඉඳගෙන කෑවා. බීවා. බාබයිගා යකින්න මාර්යා කුමරිය ගැන විපරම් කළා. කසාද බැඳලා හොඳින් ජීවත් වෙනවද කියලා ඇහුවා. අන්ද්රේ සියලු විස්තර ඈට කීවා. රජතුමා නැති රටින් නැති දෙයක් ගේන්ට කියලා අණ කළ හැටිත් ඇයට කීවා.
Author | Dedigama V. Rodrigo (දැදිගම වී. රුද්රිගු) |
Language | Sinhala |
Pages | 212 |
Customers who bought this item also bought
කතන්දර හා පින්තූර
රු.1,000
යූෂ්කා
රු.350
රස කතා (රුසියන් ගත්කරුවන් ගේ ළමා කතා එකතුවකි)
රු.1,500
රත්තරන් යතුර හෙවත් බුරතීනොගේ හපන්කම්
රු.2,500
යුසිකේ ගේ මිතුරෝ සත් දෙනා
රු.350
ගල්වඩුවා
රු.350
දඟකාර කුකුළා
රු.250
හැමට හොරෙන් ලෝකෙ වටේ
රු.700
මාර්ටින් වික්රමසිංහයන් විසින් රචිත නවකතා පොත් කට්ටලය
රු.6,455
වැඩ බැරි දාස - ළමා කතා පොත් එකතුව (රුසියානු පර්වර්තන)
රු.4,000
ළමයිනට ඉර, හඳ, තාරකා ගැන කතා
රු.800