"ලංකාවේ පනස් වසරක්" ලියූ තෝමස් ස්කිනර් (Major. Thomas Bridges Boucher Skinner CMG - මේජර්. තෝමස් බ්‍රිජ්ස් බවුචර් ස්කිනර් සී එම් ජී) සැබෑ මානව හිතවාදියෙක් වූයේ ය. ලංකාව කෙරෙහිත් එහි මිනිසුන් වෙතටත් ඔහු තුළ තිබුණේ අකලංක ආදරයකි. මෙම කෘතිය පුරාම එම ගුණය ඉතිර පැතිර ඇත.
ලංකාවේ දීර්ඝ කාලයක් වාසය කළ නිසා ඔහු අපගේ මිනිසුන්ගේ ආධ්‍යාත්මය ද හොඳින් ඇඳින සිටියේය. ස්වදේශිකයෝ නිතරම ඉහළම මානසික සශ්‍රීකත්වයකින් යුත්, යමකට ඉක්මනින් නැමෙන පුද්ගලයෝ වෙති. කිසිම ජාතියකට දෙවැනි නොවන අන්දමකට ඔවුන්ගේ කාරුණික හැඟීම් සහ නොසැලකිල්ල මාරුවෙන් මාරුවට සිදුවෙයි.
Author |
|
Language | Sinhala |
ISBN New | 0 |
Pages | 0 |
Customers who bought this item also bought
18 පරපුර (වෙල්ලස්ස නිදහස් සටනේ වර්තමානය සොයා ගිය ගමන)
රු.380
අපේ ගම
රු.250
නදීතෙර කුංචනාදය
රු.600
රොබට් නොක්ස්
රු.550
චෙරි උයන
රු.380
විසි පස් වසරක වන දිවි තොරතුරු
රු.500
මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත ළමා කතා පොත් කට්ටලය
රු.1,700
බාත්ෂිබා
රු.120
සෝමපුරයේ නිදන් හොරු
රු.240
රස කතා (රුසියන් ගත්කරුවන් ගේ ළමා කතා එකතුවකි)
රු.1,500
නිල් කට්රොල්
රු.1,400
කැලේ හැදුණු ළමයි
රු.500