ජස්වින්දර් සැන්හේරා විසින් රචිත Shame නම් නවකතාවේ පරිවර්තනයයි.
*මෙය 2014 ප්රශස්තතම පරිවර්තන නවකතාව ලෙස ගොඩගේ ජාතික සම්මානය හිමිකරගත් කෘතියයි.
වයස අවුරුදු දාහතේදී ජස්වින්දර් ට ඇගේ සැමියා වන්නට තෝරා ගෙන සිටි පුද්ගලයාගේ සේයාරුවක් පෙන්වනු ලැබිණි.
ඇය බියපත් වූවාය.
යෝජිත විවාහයන්ට මැදිවී තම වැඩිමල් සොහොයුරියන් පවත්වා ගෙන යන විවාහ ජීවිත ඇය දැක තිබිණි. ඇය නිවෙසින් පලා ගිය අතර ඇගේ මවුපියෝ ඇය පවුලෙන් නෙරපා හැරියහ.
මේ පවුලේ ගෞරවය ඉහළින් සැලකූ ජීවිතයට වටිනාකමක් නොදුන් කෲර සම්ප්‍රදායන් වෙතින් පලා ගිය ෂීක් ජාතික දිරිය දියණියකගේ සත්‍ය කතාවයි.
| Language | Sinhala |
| Pages* | 272 |
Customers who bought this item also bought
ඕලන්ද නෞකාව
රු.375
සකේ සුවඳ
රු.1,350