නිර්මාණකරුවෙකු ලෙස මිලාන් කුන්දේරාගේ අරමුණ වන්නේ නූතන මිනිසාගේ පැවැත්ම හසු කර ගත හැකි මාධ්‍යයක් ලෙස නවකතාව භාවිතයට ගැනීමයි. උපදේශාත්මක බවින් තොර වූ, පණිවුඩ ඉදිරිපත් කිරීමෙන් බැහැර වූ, නියත ලෙසම නවකතාමය වූ රචනාවක් බවට නවකතාව පත් කරමින් එය ප්රතිසංවාදාත්මක කලාවක් ලෙස ගොඩ නැගීමේ උවමනාව ඔහු පෙරදැරි කර ගනී.
ISBN New | 978-955-652-067-8 |
Language | Sinhala |
Pages* | 363 |
Author | Aruna Premarathna - Aruna Premarathne (අරුණ ප්‍රේමරත්න) |
There are no reviews yet