ඔබට වුවමනා යැයි සිතා ගෙන සිටි දේවල් වලින් ඉතා වැඩි කොටසක් ඇත්තෙන්ම ඔබට අවශ්‍ය නැත. ඒවා දැන් කිසිසේත් ඔබට රුච්කර නොවනවා පමණක් නොව, එයින් කිසියම් සාධනීය තෘප්තියක් ළඟා වෙතැයි ද නොසිතෙයි. ඔබ අතට පත් වූ විට කිසි සතුටක් දනවන්නට සමත් නොවන ඊනියා භෞතික භාණ්ඩ පසු පස හඹා යමින්. ඔබ සතු අගනා ශක්තිය නිකරුණේ අපතේ හරින්නේ ඇයි?
අප අතරින් බොහෝ දෙනෙකු අපට සැබැවින් ම යාමට අවශ්‍ය මගෙන් ඈත්ව මංමුළා වී ගමන් කරන බව පෙනෙන්නට තිබේ.
ධනාත්මක චින්තනය අගය කරමින් එය හඹා යන අය කොතරම් නොවටනා දේ ලබා ගැනීම වෙනුවෙන් ජීවිතය කෙතරම් අපතේ යවන්නේද ?
මේ පොත ජීවත්ව්ව්ව්මට නිසි මං හසර පෙන්වන ආලෝකයකි.
Author | Leelananda Gamachchi (ලීලානන්ද ගමාච්චි) |
Language | Sinhala |
Pages* | 408 |
There are no reviews yet
Customers who bought this item also bought
කාමතණ්හා
රු.320
මෝහනය හා මෝහන ශිල්ප ක්‍රම - අත්පොත
රු.500
ගබ්සාව
රු.200
අපරාධ නීතියේ මූලධර්ම : අපරාධ සහ දඬුවම් (සියළු නව සංශෝධන සහිතයි)
රු.950
කඩාවැටෙනා තරුවක්
රු.500
වස්සානෙන් පසුව
රු.250
කරුණාසේන ජයලත් සූරීන්ගේ නවකතා කට්ටලය - 02
රු.2,650
පුරුෂාශ්‍රය
රු.550
කාමරේ
රු.920