හින්නි හාමි සත්‍ය සිදුවිමක් පාදක කර ගනිමින් ලියූ අපූර්ව රසවත් යොවුන් නවකතාවකි. දහසක් දුක් පීඩාවන් මැද දිවි ගෙවන වන්නියේ දරුවන්ගේ හා වැඩිහිටියන්ගේ දිවි පෙවත මෙම කතාවට පාදක වේ.
වැඩිහිටියන් විසින් නිර්මාණය කරන ලද ලෝකයේ ඛේදවාචකයට අද ළමයි මුහුණු දී සිටිති. ආදරයද, රැකවරණයද ළමයෙකුට අහිමි වන්නේ නම්, ළමා වියේ චමත්කාරයද එතුළින් අතුරුදහන් වනු නිසැකය.
තත්කාලීන සමාජයේ එම ඛේදවාචකය මෙම යොවුන් නවකතාව තුළින් කතුවරිය මැනවින් නිරුපණය කර ඇත.
Author | Shanthi Dissanayake (ශාන්ති දිසානායක) |
Language | Sinhala |
Pages | 112 |
There are no reviews yet
Customers who bought this item also bought
කුර හඬෙකි වියැකෙන
රු.1,700
දඩ මංකඩ
රු.475