අප රට සිටි, හෙළයේ මහා ඉසි යන විරුදාවලියෙන් පිදුම් ලද සිංහල භාෂාව පිළිබඳ මහා පඬිරුවනක් වූ කුමාරතුංග මුනිදාසයන් විසින් රචිත ළමා පරපුර වෙනුවෙන් නිර්මාණය කරන ලද අමරණීය කෘතියක් ලෙස "හීන් සැරය" කෘතියයි මේ.
මෙය ළමා පරපුර අතර අදත් එදත් එකසේ ජනප්‍රිය ය.
කුඩා දරුවන්ට සාහිත්‍ය රසය මෙන්ම භාෂා ඥානයත් ලබා දීමට හැකි වන අයුරින් මේ කෘතිය රචනා වී තිබේ. සිරුරින් දැවැන්ත අලියකු කුඩා කටුස්සකුගේ ග්‍රහණයට ලක්වන අන්දම ඉතා රසවත්ව මේ කෘතියෙන් ඉදිරිපත් කරයි.
Author | Kumarathunga Munidasa - Kumaratunga Munidasa (කුමාරතුංග මුනිදාස) |
ISBN New | 978-955-21-0103-4 |
Language | Sinhala |
Pages* | 0 |
Customers who bought this item also bought
ගඟ අද්දර කැලේ
රු.300
මඟුල් කෑම
රු.300
හත් පණ
රු.300
පාළු දූපත
රු.600
මඩොල් දූව
රු.475
අපේ ගම
රු.250
මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත ළමා කතා පොත් කට්ටලය
රු.1,700
අඹ යහළුවෝ
රු.890
ශිෂ්‍යත්වය (අඹ යහළුවෝ 2)
රු.390
ටී. බී. ඉලංගරත්න සූරීන්ගේ ජනප්‍රිය ළමා කතා එකතුව 01
රු.890