1880 ජූනි මාසයේදී ඇලබාමාවේ උපන් හෙලන් කෙලර් වයස මාස දහනවයේදී වැළඳුණු උණ රෝගයකින් සදාකාලික අන්ධ භාවයටත්, බිහිරි භාවයටත් පත් වූවාය. ඇයට හය වසරක් වනවිට ඇගේ දෙමාපියන් ඈන් සලිවන් නම් තරුණ ගුරුවරියට (ඇයද අර්ධ අන්ධ භාවයට පත්ව සිටියාය.) හෙලන්ගේ අධ්‍යාපනය භාර දුන්නාය. අන්ධ භාවය හා බිහිරි බව ජය ගෙන, ලෝක පූජිත කාන්තාවක වන්නට හෙලන් කෙලර් අප්‍රතිහත ධෛර්යයකින් යුතුව කටයුතු කළාය. The Story of My Life 1902 දී ඇය ලියූ ඇගේ ජීවිත කතාවයි.
ජීවිතය ජය ගැනීමේ මග හෙළි කර ගත්, එසේම ලක්ෂ සංඛ්‍යාත අබාධිත ජනතාවකගේ අනාගත ලෝකය එළිය කර ගන්නට මග පෑදු හෙලන් කෙලර් ලෝක පූජිත වූත්, සදාදරණීය වූත් ආදර්ශමත් චරිතයකි.
Author | Sumithra Rahubaddha |
ISBN New | 978-955-1470-53-1 |
Language | Sinhala |
Pages* | 48 |
Customers who bought this item also bought
නොහඳුනන ලින්කන්
රු.880
ක්ලියෝපැට්රා සහ ඇන්තනි
රු.800