“ මා ඉලිනොයිස්වලට පැමිණියේ දිළිඳු, ආගන්තුක, මිතුරන් රහිත, නුගත් කොලුවෙකු ලෙසට ය. මසකට ඩොලර් අටක වැටුපකට ඔරු පාරුවල වැඩ කලෙමි. මුව සමකින් සෑදූ කලිසම මගේ දණ හිස්වලට පහළින් සිර වුවකි. මුව සමකින් සැදූ කලිසම මගේ දණ හිස් වලට පහළින් සිර වුවකි. මුව සම තෙත් වූ පසු එය හිරු එළියෙන් වියලී හැකිලෙයි. මගේ කලිසම මේ අන්දමට හැකිලී කෙතෙක් කෙටි වුවාද යත්, මගේ මේස් කලිසම් වාටි අතර හිදැසක් නිර්මාණය විය. අවසානයේ අද ද දැකිය හැකි නිල් පැහැති රේඛාවක් මගේ පාදය වටා සනිටුවහන් විය. මා රදළයෙකි මෙන් මනහර ව හැද පැළද සිටිතැයි ඔබ කියන්නේ නම්, ඒ වරදට සමාව යදිමි”
-ඒබ්රහම් ලින්කන්-
| Language | Sinhala |
| Pages* | 378 |
There are no reviews yet