ශාන්ති දිසානායක ලියූ තවත් අද්විතීය නවකතාවක්... අධ්‍යාපනයේ හිණිපෙත තරණය කළ නොහැකිව, අතරමග ඇද වැටෙන්නන් දූවිල්ලක් තරමට නොවටිනා හා දුක්ඛිත ජීවිත ගත කළ යුතුව ඇත... තාරුණ්‍යයේ චමත්කාරය විඳ ගන්නට ඉඩ නොදෙන සමාජයක, සංක, උමයංගනා, ජිනාදරී හා නන්දන මුහුණ දෙන අයුරු... ජීවිතයම පරදුවට තබන අයුරු...
| Language | Sinhala |
There are no reviews yet
Customers who bought this item also bought
අගපිපිමල්
රු.1,500
දුල දුලාය
රු.1,200
ඉටි පහන්
රු.1,650
ගඟුල
රු.675
වර්ණා - ශාන්ති දිසානායක
රු.390
ළපලු - ශාන්ති දිසානායක
රු.500
උදානය - සුමිත්‍රා රාහුබද්ධ
රු.400