රූබර කන්‍යාවක තුරුල්ලේ
සැතපුණු රුදුරු යක්ෂයෙක්
වූයේද ආලවක ...
දෙහදක ආල නුරා
කිරි කඳුලක සැඟව ගියාද ?
නරාංගනාවකගෙ ළැමට
ඔබ්බෙන් ළය ළසෝ තැවුල්
අග්නි ජාලා ඇවිළෙන වගයි.
| Language | Sinhala |
| ISBN | 9789553131119 |
| Pages | 167 |
There are no reviews yet
රූබර කන්‍යාවක තුරුල්ලේ
සැතපුණු රුදුරු යක්ෂයෙක්
වූයේද ආලවක ...
දෙහදක ආල නුරා
කිරි කඳුලක සැඟව ගියාද ?
නරාංගනාවකගෙ ළැමට
ඔබ්බෙන් ළය ළසෝ තැවුල්
අග්නි ජාලා ඇවිළෙන වගයි.
| Language | Sinhala |
| ISBN | 9789553131119 |
| Pages | 167 |
There are no reviews yet