මේ තරුණ තරුණියන් දහස් ගණනක් ටයර් සෑයවල ට බිලි වූ 80-90 දශකයේ පවුල් දෙක තුනක කතාවකි. ශ්‍රී ලංකාවේ සිට ලන්ඩනය හරහා යුක්රේනයට ද සම්බන්ධවන මානව හිමිකම් ප්‍රශ්න ගොන්නක හරස්කඩකි. එහෙත් සුනේත්‍රා සුපුරුදු ලෙසම විචිත්‍ර කතා උපක්‍රම අතරින් පාඨක ප්‍රජාව නුවර, කොළඹ හා ලන්ඩනය හරහා චිත්‍රපටයක් රූගත කිරීමට ද සහභාගී කරවන්නීය. ප්‍රේමයේ ස්පන්දනය හා පවුලක බැඳීම ටයර් සෑයකින් පිලිස්සී යන්නේ නැත. අප හැර ගිය වගට භෞතික සාක්ෂියක් නැතත්, නීතිය අසරණ වෙතත්, මතු කවර කාලයක හෝ එම වැරදි නැවත සිදුවීමේ සියළු අවකාශ අවුරා දැමිය යුතු වගට මෙය විශ්වීය යාඥාවකි.
| Language | Sinhala |
| ISBN | 9789553134486 |
| Pages | 423 |
There are no reviews yet
Customers who bought this item also bought
- 10 %
අබාසාත්ති
10% රු.900
රු.1,000
- 10 %
දිගම දිග දිග දෑත
10% රු.1,350
රු.1,500
වීසාචකයෝ
රු.975
පරිකර්ම
රු.950