2023 ස්වර්ණ පුස්තක දෙවන වටය සඳහා නිර්දේශිතයි.
දහනමවන සියවසේ මැද භාගයේ මහනුවර. සමාජය පැරැන්නෙන් නව හැඩයකට පරිවර්තනය වෙන්නට ඇරඹී තිබෙන මොහොතක්. නිදහස් සටන එහි අවසානය සලකුණු කරමින් සිටින අවස්ථාවක්. ගිරිජා - රම්මා සහෝදරියන් දෙදෙනාගේ හාවුණු ඇහි බැම යුගලක් තරමට නොබිඳෙන සහෝදරී බැඳුම මත්තේ අනේකාකාර රටා ගන්නා ස්ත්‍රී චිත්තයේ සංකීර්ණත්වය හා විවිධත්වය විචිත්රව චිත්රණය කරමින්, අතිශය නාටකීය ගොඩනැංවීමකින් මෙන්ම, පාඨකයා විස්ම ගැන්වෙන පෙරහරක් තරම් රමණීයත්වයෙන් හා බහුවර්ණයෙන් හෙබි භාෂා පෙළහරකින් පොහොසත්ව, ලාංකේය ඉතිහාසයේ එක් තීරණාත්මක සන්ධියකදී සිදුවන සමාජ පරිවර්තනයට අනුරූප වන්නට තරම් ධෛර්යසම්පන්න වූ ගැහැනුන් දෙනෙකුගේ ප්‍රේමකතා, අහිමි වීම්, දරා ගැනීම්, දුක් සුසුම්, කඳුළු සිනා එක්තැන් වුණු නවකතාවක්.
| Language | Sinhala | 
There are no reviews yet
Customers who bought this item also bought
කුර හඬෙකි වියැකෙන
		
            රු.1,250
		
	
				- 20 %
		
    යදම්
		
            20% රු.1,400
		
				රු.1,750
	
ඩුඕ - DUO
		
            රු.1,350
		
	
පහනක අඳුර
		
            රු.950
		
	
මුන්නක්කරේ සංසාරේ
		
            රු.2,000
		
	
කරුනෙ
		
            රු.850
		
	
උසාවි ගිය නෙරූඩා
		
            රු.1,480
		
	
විසඹසර
		
            රු.2,250